හිතන්නකෝ ඔයා හොඳට එළිය තියෙන තැනක ඉඳලා එකපාරටම අඳුරු කාමරයකට ගියා කියලා. ඇස් දෙක ටික වෙලාවකින් අඳුරට හුරු වෙනකල් මුකුත් පේන්නෙ නෑ නේද? ඒක සාමාන්‍ය දෙයක්. ඒත් සමහරුන්ට මේ අඳුරට ඇහැ හුරු වෙන්න ගොඩක් වෙලා යනවා, නැත්නම් හරියටම පේන්නේ නෑ. https://nirogilanka.com/night-blindness-nyctalopia/
Labels:
comment here