ජීවිතේ කියන්නේ හැමදාම එක වගේ සුමටව ගලාගෙන යන්නෙ නෑ නේද? සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති ප්‍රශ්න, අභියෝග, දුක් කරදර එනවා. සමහරු මේ වගේ වෙලාවට වැටෙනවා, හැබැයි තවත් සමහරු ඒ ප්‍රශ්න වලින්ම ශක්තියක් අරගෙන ආයෙමත් නැගිටිනවා. https://nirogilanka.com/resilience-training/
Labels:
comment here