අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට තමන්ගේ පොඩි දරුවා සම්බන්ධයෙන් මොනවා හරි සැත්කමක් කරන්න ඕන කිව්වම හිතට දැනෙන බය, කනස්සල්ල වචන වලින් කියන්න අමාරුයි. විශේෂයෙන්ම දරුවට තනියම මුත්‍රා (චූ) කරගන්න බැරිවෙනකොට, ඒක බලන් ඉන්න එක හරිම වේදනාකාරී අත්දැකීමක්. https://nirogilanka.com/vesicostomy/


Labels:



comment here



Copyright © ECG Cases.