අපි හැමෝම දන්නවනේ අපේ ඇඟේ තියෙන සමහර අවයව නැතුවම බැරි ඒවා කියලා. අන්න ඒ වගේම තමයි අක්මාවත්. හරියට අපේ ඇඟේ තියෙන ලොකු ෆැක්ටරියක් වගේ තමයි අක්මාව වැඩ කරන්නේ. වැදගත් වැඩ සිය ගාණක් මේ පුංචි ඉන්ද්‍රියෙන් සිද්ධ වෙනවා. https://nirogilanka.com/liver-failure/
Labels:
comment here