අපේ ගොඩක් දෙනෙක් ආසම කෑමක්නේ රටකජු කියන්නේ. තම්බලා ලුණු දාලා කන්න, බැදලා කන්න, කෑම වලට එකතු කරගන්න... කොයි විදිහටත් රසයි. හැබැයි සමහර අයට, විශේෂයෙන්ම පොඩි දරුවන්ට මේ රටකජු ඇටයක් කියන්නේ ජීවිතේටම තර්ජනයක් වෙන්න පුළුවන් දෙයක්. ඔයා දැකලා ඇති දැන් ගොඩක් උපන්දින සාදවල, ඉස්කෝලවල සමහර කෑම වර්ග දෙන්නේ නෑ. https://nirogilanka.com/peanut-allergy-2/


Labels:



comment here



Copyright © ECG Cases.