"අනේ ඩොක්ටර්, මගේ අක්මාවේ තෙල් තැන්පත් වෙලා කියනවනේ..." ඔයාත් මේ වගේ දෙයක් අහලා තියෙනවද? නැත්නම් ඔයාටත් මේ තත්ත්වේ තියෙනවද? බය වෙන්න එපා. අපි අද කතා කරන්නේ මේ අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගය, ඒ කියන්නේ අලුත් විදියට කියනවා නම් ස්ටීටොටික් ලිවර් ඩිසීස් (Steatotic Liver Disease) ගැනයි. https://nirogilanka.com/fatty-liver-disease/
Labels:
comment here