අක්මාවේ ප්‍රශ්න තියෙන සමහර අයට එකපාරටම කටින් ලේ යන්න පටන් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් මළපහ එක්ක ලේ යනවා දකින්න පුළුවන්. මෙහෙම වුණාම ඇත්තටම හිතාගන්නත් බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. මේ වගේ තත්ත්වයකට එක ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ කෑම ගමන් කරන බටේ, ඒ කියන්නේ ගලනාලයේ (esophagus) https://nirogilanka.com/esophageal-varices/
Labels:
comment here