ඔයා කවදාහරි අහලා තියෙනවද මොළේ ඇතුළේ පීඩනය වැඩිවෙලා කරන හදිසි සැත්කමක් ගැන? සමහරවිට ඔයාගේම කෙනෙක්ට, නැත්නම් යාළුවෙක්ට ඔළුවට වුණු අනතුරක් නිසා හදිසියේම රෝහල් ගත කරන්න වුණාම දොස්තර මහත්වරු මේ වගේ දෙයක් ගැන කතා කරනවා ඔයාට ඇහිලා ඇති. මේකට කියන වෛද්‍ය නාමය තමයි Ventriculostomy. https://nirogilanka.com/ventriculostomy/


Labels:



comment here



Copyright © ECG Cases.