ඔයා ගර්භණී කාලෙදි දොස්තර මහත්තයව හම්බවෙන්න ගියාම මුත්‍රා පරීක්ෂණයක් කරනවා නේද? සමහර වෙලාවට දොස්තර මහත්තයා කියන්න පුළුවන් ඔයාගෙ මුත්‍රා වල 'කීටෝන' (ketones) කියලා දෙයක් තියෙනවා කියලා. ඒක ඇහුවම පොඩි බයක්, කලබලයක් ඇතිවෙන එක සාමාන්‍යයි. ගොඩක් අම්මලා හිතන්නේ මේක ලොකු ලෙඩක ලකුණක් කියලයි. https://nirogilanka.com/ketones-in-urine-during-pregnancy/
Labels:
comment here