ඔයාට දොස්තර මහත්තයා කවදාහරි 'සපෝසිටරි' (Suppository) එකක් පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවද? සමහරවිට ඔයාගේ පොඩි බබාට උණ හැදුනම, එහෙම නැත්නම් ඔයාටම තියෙන වෙනත් අසනීපයකට මේ නම ඇහිලා ඇති. ඇත්තටම මේ නම ඇහුන ගමන් ගොඩක් අය පොඩ්ඩක් ගැස්සෙනවා, මොකද මේක පාවිච්චි කරන විදිහ ගැන ලොකු අදහසක් නැති නිසා. https://nirogilanka.com/suppositories/
Labels:
comment here