ඔයා කවදාහරි දැකලා තියෙනවද ඔයාගේ රැවුල තියෙන හරියේ, ඒ කියන්නේ කම්මුල්, නිකට, උඩු රැවුල හරියේ සමහර වෙලාවට රතු වෙලා, පොඩි දදයක් වගේ ඇවිල්ලා තියෙනවා? සමහරවිට ඒක ටිකක් කසන්නත් පුළුවන්. ගොඩක් අය මේක සාමාන්‍ය දෙයක් කියලා හිතුවට, සමහර වෙලාවට මේක ටීනියා බාබේ (Tinea Barbae) කියන දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/23525-tinea-barbae/


Labels:



comment here



Copyright © ECG Cases.