අපේ රටේ ගොඩක් පිරිමි අය තමන්ගේ සෞඛ්‍යය ගැන කතා කරන්න ටිකක් මැලි කමක් දක්වනවා. විශේෂයෙන්ම, පුරස්ථි ග්‍රන්ථිය (Prostate Gland) සම්බන්ධ පරීක්ෂාවක් ගැන කතා කරනකොට පොඩි බයක්, ලැජ්ජාවක් වගේ දෙයක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේක අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕන, ගොඩක් වැදගත් මාතෘකාවක්. https://nirogilanka.com/digital-rectal-examination-dre/
Labels:
comment here