කඩේකට ගියාම ෂැම්පු වර්ග කීයක් නම් තියෙනවද නේද? එක එක බෝතල්වල ලස්සනට ගහල තියෙනවා 'කොණ්ඩෙ සිනිඳු කරනවා', 'දිලිසෙන පෙනුමක් දෙනවා', 'කොණ්ඩෙ වියළි බව නැති කරනවා' වගේ දේවල්. මේවා දැක්කම ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද තෝරගන්නේ කියලා. බෝතලේ පිටිපස්සෙ තියෙන අමුද්‍රව්‍ය ලැයිස්තුව බැලුවම නම් ඒක තවත් අවුල් වෙනවා. https://nirogilanka.com/what-to-know-about-shampoo-ingredients/
Labels:
comment here