සමහර වෙලාවට ඔපරේෂන් එකකින් පස්සේ ඔයාගේ තුවාලෙන් දියර වර්ග එළියට ගන්න පොඩි බටයක් දාලා තියෙනවා ඔයා දැකලා ඇති. සමහරු නම් ටිකක් බයත් වෙනවා මේක දැක්කම. ඒත් මේක ඇත්තටම ඔයාට උදව්වක්. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ `Jackson-Pratt (JP) ඩ්‍රේන්` එක ගැන තමයි. https://nirogilanka.com/21104-jackson-pratt-jp-drain/
Labels:
comment here