අද කාලේ තරුණ අය අතරේ කන විදින එක ගොඩක් ජනප්‍රිය දෙයක් වෙලා. එක එක විදිහේ ලස්සන piercings තියෙනවා. සමහරවිට ඔයත් දැකලා ඇති "constellation piercing" කියලා අලුත් trend එකක්. ඒ කියන්නේ කනේ තැනින් තැන තරු රටාවක් වගේ පේන්න පොඩි පොඩි කරාබු දාන එක. https://nirogilanka.com/what-to-know-about-rook-piercing/
Labels:
comment here