අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක්ට හැදෙන, ටිකක් විතර කරදරකාරී ලෙඩක් ගැන. ඔයා අහලා ඇතිනේ "ෆ්ලූ" (Flu) එක හැදුණා කියලා කියනවා. සමහරුන්ට නම් මේක ඇඟට පතට නොදැනී ඇවිත් යනවා, ඒත් සමහරුන්ට නම් දවස් ගාණක් යනකම් හොඳටම අමාරු කරනවා. https://nirogilanka.com/4335-influenza-flu-2/
Labels:
comment here