ඔයා උදේට කොණ්ඩෙ පීරද්දි පනාවෙ කොණ්ඩ ගස් ගොඩක් රැඳෙනවද? නැත්නම් නාලා ඉවර වුණාම නාන කාමරේ බිම පුරාම කොණ්ඩ ගස් පිරිලද? මේ දේවල් දැක්කම පොඩි බයක්, හිතට කනස්සල්ලක් දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඇත්තටම සමහරුන්ට නම් පොඩ්ඩක් කොණ්ඩෙ ගියත් ලොකු මානසික පීඩනයක් ඇතිවෙනවා. https://nirogilanka.com/hair-loss-2/


Labels:



comment here



Copyright © ECG Cases.