අපි හැමෝම දන්නවනේ අපේ හදවත දිගටම ගැහෙනවා, ඒ කියන්නේ ස්පන්දනය වෙනවා කියලා. සමහර වෙලාවට අපිට පුළුවන් අපේ අතේ මැණික් කටුව (`Radial Pulse`) හරියෙන් හරි බෙල්ල (`Carotid Pulse`) හරියෙන් හරි අල්ලලා මේ නාඩි වැටෙන එක දැනගන්න. https://nirogilanka.com/23346-apical-pulse/
Labels:
comment here