ඔයාගේ වෘෂණ කෝෂයක, ඒ කියන්නේ ඔයාගේ අණ්ඩ කෝෂ මල්ලේ තියෙන "බෝලයක" එකපාරටම දරුණු වේදනාවක් ආවොත්? එහෙම නැත්නම් ඉදිමීමක් එක්ක වේදනාවක් ආවොත්? මේක නම් සෙල්ලමට ගන්න හොඳ දෙයක් නෙවෙයි. මේක හදිසි වෛද්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්, අපි ඒකට කියනවා (Testicular Torsion) කියලා. https://nirogilanka.com/testicular-torsion/
Labels:
comment here