හිසකෙස් ගැලවී යාම: සාමාන්‍ය තත්ත්වයේ සිට ඔප්පු කළ ප්‍රතිකාර දක්වා ඔබ දැනුවත්ද?
හිසකෙස් කියන්නේ අපේ පෙනුමට වගේම ආත්ම විශ්වාසයටත් බලපාන දෙයක්. ඉතින්, දවසින් දවස හිසකෙස් ගැලවී යන ප්‍රමාණය වැඩිවෙනකොට හිතට පොඩි බරක්, කනස්සල්ලක් දැනෙන එක සාමාන්‍යයි. "මේක සාමාන්‍ය දෙයක්ද, නැත්නම් මට මොකක්හරි ප්‍රශ්නයක්ද?" "මේකට මොනවද කරන්න පුළුවන්?" මේ වගේ ප්‍රශ්න ඔයාගෙ හිතෙත් ඇති. https://nirogilanka.com/hair-fall/


Labels:



comment here



Copyright © ECG Cases.