පියයුරු පිළිකාවක් (Breast Cancer) තියෙනවා කියලා දැනගත්තට පස්සේ, ප්‍රතිකාරත් පටන් ගත්තම ඇඟට දැනෙන මහන්සිය, අපහසුතාව එක්ක ව්‍යායාම කරන එක ගැන හිතන එකත් සමහරවිට ඔයාට අමාරු ඇති. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත්, අද අපි කතා කරන්න යන දේ ඇහුවම, සමහරවිට ඔයා ව්‍යායාම දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. https://nirogilanka.com/exercise-new-breast-cancer-drug/


Labels:



comment here



Copyright © ECG Cases.