ඔයාට දොස්තර මහත්තයා කොලොස්ටොමි (Colostomy) සැත්කමක් කරන්න ඕන කිව්වම, ජීවිතේ ඉස්සරහට මොන වගේ වෙයිද කියලා ලොකු බයක්, කනස්සල්ලක් හිතට එන්න ඇති. "කෑම කන්නේ කොහොමද?", "එළියට යන්න පුළුවන් වෙයිද?", "කලින් වගේ වැඩ කරන්න පුළුවන් වෙයිද?" වගේ ප්‍රශ්න ගොඩක් හිතේ ඇති. ඒක හරිම සාමාන්‍ය දෙයක්. https://nirogilanka.com/living-colostomy/


Labels:



comment here



Copyright © ECG Cases.