

නිතරම නහය හිරවෙලා, ඔළුව බර වෙලා, මූණ ඇතුළෙන් මොකක්දෝ තෙරපීමක් වගේ දැනෙනවද? සමහර වෙලාවට උදේට නැගිටිනකොට ඇස් යටයි, නළලයි එහෙම රිදෙනවා ඇති. මේ ගොඩක් දෙනෙක්ට තියෙන, හරිම කරදරකාරී ප්‍රශ්නයක්. මේකට හේතුව ඔයාගේ සයිනස් කුහර (sinuses) වල ඇතිවෙන තදබදයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/sinus-massage/
Labels:
comment here