ඔයාටත් චූ කරනකොට දැවිල්ලක්, වේදනාවක් වගේ දෙයක් දැනිලා තියෙනවද? එහෙම නැත්නම් නිතර නිතර මුත්‍රා කරන්න ඕන වෙන හැඟීමක් එනවද? මේවා නම් ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට, ජීවිතේ කවදාහරි අත්විඳින්න වෙන සුලභ අත්දැකීම්. ගොඩක් වෙලාවට මේවා මුත්‍රාශයේ ආසාදනයක (Bladder Infection) ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/understanding-bladder-infections-symptoms/


Labels:



comment here



Copyright © ECG Cases.