ඔයාටත් දියවැඩියාව තියෙනවද? එහෙනම් කිරි බොන එක ගැන ඔයාටත් එක එක ප්‍රශ්න හිතට එනවා ඇති. "කිරි බිව්වොත් සීනි වැඩි වෙයිද?", "මොන වගේ කිරිද හොඳ?", "කිරි ඇත්තටම අවශ්‍යමද?" වගේ දේවල්. කිරි කියන්නේ අපේ සමබල ආහාර වේලකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගොඩක් තියෙන දෙයක්. https://nirogilanka.com/what-to-know-about-diabetes-and-milk/
Labels:
comment here