හදිසි බඩගින්නකට, මහන්සි දවසක රෑ කෑමට, එහෙමත් නැත්නම් බෝඩිමේ ඉන්න නංගිලා මල්ලිලාට ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් කිව්වම අපේ හුඟක් දෙනෙක්ට මතක් වෙන්නේ ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් පැකට් එකක්. විනාඩි දෙක තුනෙන් හදාගන්න පුළුවන්, රසකාරක පැකට් එකත් එක්ක එන මේ කෑම හරිම පහසුයිනේ. https://nirogilanka.com/what-to-know-about-ramen-noodles/


Labels:



comment here



Copyright © ECG Cases.