අපි හැමෝම දන්නවා ඉඟුරු, කොත්තමල්ලි, රණවරා වගේ දේවල් වලින් හදන සුවදායී තේ වර්ග ගැන. ඒත් ඔයා කවදාහරි අහලා තියෙනවද පයින් ගස් වල කටු තම්බලා හදන තේ එකක් ගැන? අහන්නත් ටිකක් පුදුමයි වගේ නේද? ඒත් මේක ලෝකේ ගොඩක් රටවල් වල, විශේෂයෙන්ම ශීත කාලගුණයක් තියෙන රටවල් වල, සියවස් ගාණක ඉඳන් පාවිච්චි කරන පෝෂණීය පානයක්. https://nirogilanka.com/what-to-know-pine-needle-tea/
Labels:
comment here