ඉස්සර කාලේ නම් අපිට කිරි වර්ග තෝරන්න තිබුණේ හරිම සීමිත ප්‍රමාණයක් නේද? සුපර්මාකට් එකට ගියත් තිබුණේ එළකිරි, සමහරවිට යෝගට් වගේ දේවල් විතරයි. එළකිරි ආසාත්මිකතා (allergies) හරි, බඩට දිරවන්නෙ නැති ප්‍රශ්න (intolerances) හරි තියෙන කෙනෙක් ඇරෙන්න, වෙන කවුරුත් වෙනත් විකල්ප ගැන එච්චර හිතුවෙත් නෑ. https://nirogilanka.com/what-to-know-about-plant-based-milk/
Labels:
comment here