ඔයා කාත් එක්ක හරි කතා කරද්දී එයාලා කියන දේවල් පැහැදිලි නැද්ද? ටීවී එකේ සද්දේ වෙනදට වඩා ගොඩක් වැඩි කරන්න ඕන වෙලාද? එහෙමත් නැත්නම් වටේ පිටේ තියෙන සද්ද බද්ද ටිකෙන් ටික අඩු වෙලා, ලෝකෙම නිහඬ වෙලා වගේ ඔයාටත් දැනෙනවද? මේවා සමහරවිට කන් ඇසීම ක්‍රමයෙන් අඩු වීමේ ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/severe-hearing-loss-2/
Labels:
comment here