ඔයාට තියෙන්නෙත් හෙම්බිරිස්සාවක්ද, නැත්නම් ෆ්ලූ (Flu) එකක්ද? අපි වෙනස හරියටම දැනගමු
අනේ මන්දා... ඇඟට හරිම අප්සට් වගේ. උගුරත් කසනවා, ටික ටික ඔළුවත් බර වෙලා වගේ දැනෙනවා. හැමෝටම වගේ ඔයාටත් මේ වගේ වෙලාවට හිතෙනවා ඇති "මේ හැදෙන්න යන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක්ද, නැත්නම් ටිකක් සැර උණක්වත්ද?" කියලා. ඇත්තටම මේ දෙකේ රෝග ලක්ෂණ හරිම සමාන නිසා පටලවාගන්න තියෙන ඉඩකඩ වැඩියි. https://nirogilanka.com/is-it-cold-flu/


Labels:



comment here



Copyright © ECG Cases.