දියවැඩියාව තියෙනවා කියලා දැනගත්ත ගමන් ගොඩක් දෙනෙක් මුලින්ම හිතන, බයවෙන දෙයක් තමයි "අයියෝ, දැන් ඉතින් පාන් කෑල්ලක්වත්, බත් ටිකක්වත් කන්න බැරි වෙයිද?" කියන එක. හැබැයි ඇත්තටම ඒ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට ධාන්‍ය වර්ග වලින් හදපු කෑම රස විඳින්න තවමත් පුළුවන්. හැබැයි එක රහසක් තියෙනවා. https://nirogilanka.com/whole-grains-and-diabetes/


Labels:



comment here



Copyright © ECG Cases.