දියවැඩියාව තියෙන ඔයාට සමහර වෙලාවට ඇස් පෙනීම ගැන පොඩි බයක්, කනස්සල්ලක් දැනෙනවා ඇති නේද? "දැන් ඉස්සර වගේ පැහැදිලිව පේන්නේ නෑ", "දේවල් බොඳ වෙලා පේන්නේ", "ඇහැ ඉස්සරහ කළු පාට ලප පාවෙනවා වගේ" කියලා ඔයාටත් හිතෙනවද? ඇත්තටම දියවැඩියාව කියන්නේ අපේ ඇස් දෙකටත් බලපෑම් කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. https://nirogilanka.com/ylea-diabetic-macular-edema/
Labels:
comment here