සමහර දවස්වලට ඔයාට හිතෙන්න පුළුවන් මුළු ලෝකෙම දිනන්න පුළුවන් තරම් සතුටක්, ශක්තියක් ඇඟේ තියෙනවා කියලා. ඒ වෙලාවට නින්දකුත් නෑ, මහන්සියකුත් නෑ. ඒත් තවත් දවසක, කිසිම විශේෂ හේතුවක් නැතුව මුළු ලෝකෙම එපා වෙලා, ලොකු දුකක්, තනිකමක්, අසරණකමක් ඔයාගේ හිතට දැනෙනවද? https://nirogilanka.com/bipolar-disorder-manic-depression/
Labels:
comment here