ඇයි මේ උගුර රිදෙන්නේ? (Sore Throat) අපි මේ ගැන හරියටම දැනගමු
උදේ නැගිටිනකොට උගුර කසනවා වගේ, වේදනාවක් දැනෙනවද? කෑම ටිකක් ගිලගන්නත් අමාරුයි වගේද? ඔව්, මේ හැමෝටම වගේ හැදෙන උගුරේ අමාරුවේ පටන් ගැන්ම තමයි. ගොඩක් වෙලාවට මේක දවස් දෙක තුනකින් ලොකු ප්‍රතිකාරයක් නැතුවම ඉබේම වගේ හොඳ වෙලා යනවා. https://nirogilanka.com/sore-throat-causes/


Labels:



comment here



Copyright © ECG Cases.