විෂාදය කියන්නේ ජීවිතේ හුඟක් අඳුරු කරන, හිතට ලොකු බරක් දෙන තත්ත්වයක්. මේ එක්ක සටන් කරන ඔයාට සමහරවිට දැනට පාවිච්චි කරන බෙහෙත් වලින් හිතන තරම් සුවයක් නැතුව ඇති. ඉතින් මේ වෙද්දි විෂාදයට ප්‍රතිකාර කරන්න අලුත් ඖෂධ වර්ගත් ඇවිල්ලා තියෙනවා. https://nirogilanka.com/auvelity-depression/
Labels:
comment here