ඔයාටත් සමහර වෙලාවට හිතට ලොකු බරක්, කලකිරීමක්, තනිකමක් වගේ හැඟීම් දැනෙනවද? හැමදේම එපා වෙලා, කිසිම දෙයකට උනන්දුවක් නැතිව යන වෙලාවල් තියෙනවද? මේ අපි කවුරුත් අහලා තියෙන විෂාදය (Depression) කියන තත්ත්වයේදී ඇතිවෙන පොදු ලක්ෂණ. මේ වගේ වෙලාවට සමහර අය කැමති නෑ එකපාරටම බෙහෙත් පාවිච්චි කරන්න. https://nirogilanka.com/alternative-therapies-depression/
Labels:
comment here