ඔයාට දියවැඩියාව (Diabetes Mellitus) තියෙනවා නම්, කෑම බීම, ව්‍යායාම ගැන කොයිතරම් සැලකිලිමත් වෙනවද කියලා මම දන්නවා. ඒ අතරේ සමහර වෙලාවට අපි අහනවා නේද, 'අර බෙහෙත හොඳයිලු, මේ ගහේ කොළ වතුර බිව්වම හොඳයිලු' වගේ කතා. https://nirogilanka.com/bitter-melon-help-diabetes/
Labels:
comment here