අපි කඩෙන්, සුපර්මාකට් එකෙන් සලාද dressing, සෝස් වර්ග, කේක් මිශ්‍රණ වගේ සකස් කරපු කෑම (processed food) ගොඩක් වෙලාවට ගන්නවනේ. ඒවායේ ලේබල් එක බැලුවම, අපිට නුහුරු නුපුරුදු, රසායනික ද්‍රව්‍ය වගේ නම් ගොඩක් තියෙනවා දකින්න පුළුවන්. මේවා දැක්කම සමහර වෙලාවට අපිට පොඩි බයකුත් හිතෙනවා, "මේ දේවල් කෑවට කමක් නැද්ද? https://nirogilanka.com/what-to-know-about-propylene-glycol-in-foods/
Labels:
comment here