ඔයා කවදාහරි දැකලා තියෙනවද ඔයාගේ කකුල්, වළලුකර හරි අත් හරි එකපාරටම වගේ ඉදිමිලා තියෙනවා? එහෙමත් නැත්නම් සමහර වෙලාවට මූණත් එක්ක පිම්බිලා වගේ දැනෙනවා නේද? මේ විදිහට ඇඟේ තැන් තැන් ඉදිමෙන එකට තමයි අපි වෛද්‍ය විද්‍යාත්මකව `(Edema)` එහෙම නැත්නම් සිංහලෙන් සරලව 'ඉදිමුව' කියලා කියන්නේ. https://nirogilanka.com/12564-edema/


Labels:



comment here



Copyright © ECG Cases.