

ඔයාත් ඉක්මනට බර අඩු කරගන්න ලේසි ක්‍රමයක් හොයනවද? එහෙම හොයද්දි අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යවල එහෙම "Liquid Diet" ගැන ඔයාටත් අහන්න ලැබිලා ඇති. සරලවම කිව්වොත්, මේ කියන්නේ දවසේ ප්‍රධාන ආහාර වේල් වෙනුවට දියරමය ආහාර, ඒ කියන්නේ පළතුරු හෝ එළවළු ජූස්, නැත්නම් විශේෂයෙන් හදපු ෂේක් (shakes) වර්ග විතරක් බොන එකටයි. https://nirogilanka.com/liquid-diets/
Labels:
comment here