ඔයත් කඩෙන් ගන්න 'ෂුගර් ෆ්‍රී' (sugar free) බීම, බිස්කට්, යෝගට් වගේ දේවල් කන, බොන කෙනෙක්ද? එහෙම නැත්නම් බර අඩු කරගන්න හිතාගෙන සීනි වෙනුවට වෙනත් පැණි රසකාරකයක් පාවිච්චි කරනවද? එහෙමනම් ඔයාට "සැකරින්" (Saccharin) කියන නම සමහරවිට හුරු පුරුදු ඇති. මේක අවුරුදු 150කට ආසන්න කාලයක් තිස්සේ ලෝකේ තියෙන දෙයක්. https://nirogilanka.com/what-to-know-saccharin/
Labels:
comment here