ඔයාටත් සමහර වෙලාවට කතා කරද්දී කටහඬ හිරවෙනවා වගේ, නැත්නම් කටහඬ ගොරෝසු වෙලා වගේ දැනෙනවද? සමහරවිට උගුරේ මොකක් හරි හිරවෙලා වගේ, නැත්නම් කතාකරන්නත් අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. මේවා තමයි අපි අද කතාකරන්න යන ස්වර තන්ත්‍රුවල ඇතිවෙන පොඩි පොඩි ගැටලුවල ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/vocal-cord-lesions-nodules-polyps-and-cysts/


Labels:



comment here



Copyright © ECG Cases.