ඔයා ගැබිනියක් නම්, ඔයාගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි නිරෝගී දරු පැටියෙක්ව මේ ලෝකෙට බිහි කරන එක. ඒත් සමහර වෙලාවට කලින් ගබ්සා වීමක් වෙලා තියෙන නිසා හරි, දොස්තර මහත්තයා ඔයාගේ ගැබ්ගෙල ටිකක් දුර්වලයි කියලා කිව්ව නිසා හරි, බබා ලැබෙන්න කලින් ගර්භාෂය විවෘත වෙයිද කියලා බයක් හිතේ තියෙන්න පුළුවන්. https://nirogilanka.com/cervical-cerclage/


Labels:



comment here



Copyright © ECG Cases.