ආයුබෝවන්! ඔන්න අදත් අපි කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන සෞඛ්‍ය මාතෘකාවක් ගැන. අපෝ මේ සෙමත් එක්ක එන ඇඟපතේ අමාරුව, කැස්ස, උණ නම් ඉවසන්නම බැහැ නේද? සමහර වෙලාවට මේ ඔක්කොම එකපාර ආවම මුළු දවසම එපා වෙනවා. හරියට වැඩක් පලක් කරගන්නත් බැහැ, ඉස්කෝලේ යන දරුවෙක් නම් ඉස්කෝලේ යන්නත් බැහැ. https://nirogilanka.com/acetaminophen-dextromethorphan-oral-solution/


Labels:



comment here



Copyright © ECG Cases.