

ඔයාට මතකද හොඳට ව්‍යායාම කරපු දවසක, එහෙම නැත්නම් සනීප නැතුව ඉඳලා නැගිට්ට දවසක ඇඟට දැනෙන අමුතුම මහන්සිය? අතපය පණ නැති වෙනවා වගේ, මස්පිඬු රිදෙනවා වගේ දැනෙන ඒ හැඟීම. මේකට එක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ඇඟේ "ලැක්ටික් ඇසිඩ්" කියන දෙය තාවකාලිකව වැඩි වෙන එක. සාමාන්‍යයෙන් නම් මේක ටික වෙලාවකින් හරියනවා. https://nirogilanka.com/lactic-acid-blood-test/
Labels:
comment here