ඇන්ටි-බයොටික් (Antibiotics) ගැන ඔබ දැනගත යුතුම දේවල්!
උණක් හැදුන ගමන්, හෙම්බිරිස්සාවක් ආව ගමන් අපි ගොඩක් දෙනෙක් දොස්තර මහත්තයාගෙන් අහන දෙයක් තමයි "ඩොක්ටර්, ඇන්ටි-බයොටික් එකක් ඕනෙ නැද්ද?" කියලා. සමහරු නම් ඊටත් එහා ගිහින්, දොස්තර කෙනෙක්ගෙන් අහන්නෙවත් නැතුව ළඟම තියෙන ෆාමසියට ගිහින් ඇන්ටි-බයොටික් එකක් ඉල්ලගන්නත් පුරුදු වෙලා ඉන්නවා. https://nirogilanka.com/what-are-antibiotics/


Labels:



comment here



Copyright © ECG Cases.