

ඔයාටත් සමහර දවස්වලට රෑට නින්ද යන්නෙ නැද්ද? ඇඳට ගියාට එහාට මෙහාට පෙරළි පෙරළි ඉන්නව මිසක් නින්ද අහලකවත් නෑ වගේ දැනෙනවද? එහෙම නැත්නම් හිතට ලොකු කනස්සල්ලක්, බරක් දැනෙන වෙලාවල් තියෙනවද? මේ වගේ වෙලාවට අපි ගොඩක් දෙනෙක් හිතන්නේ "හරි, මොකක් හරි ස්වභාවික දෙයක් බීලා මේකෙන් ගොඩ එන්න ඕන" කියලයි. https://nirogilanka.com/supplement-guide-valerian/
Labels:
comment here