ඔයා කවදාහරි ඇස් රතු වෙලා, වේදනාවක් එක්ක පෙනීමත් ටිකක් බොඳ වෙලා වගේ අත්දැකීමක් ලබලා තියෙනවද? එහෙම නැත්නම් ඇස් ඉස්සරහ පොඩි පොඩි දේවල් පාවෙනවා වගේ දැනිලා තියෙනවද? මේවා සමහර වෙලාවට අපි එච්චර ගණන් ගන්නේ නැති වුණාට, ඇහැ ඇතුළේ වෙන යම් ප්‍රදාහ තත්ත්වයක ලක්ෂණ වෙන්න පුළුවන්. https://nirogilanka.com/14414-uveitis/


Labels:



comment here



Copyright © ECG Cases.