

අපි දවසකට අපේ අත් දෙක කොච්චර නම් දේවල් වලට පාවිච්චි කරනවද? උදේට තේ කෝප්පයක් බොන එකේ ඉඳන්, ලියන කියන වැඩ, උයන පිහන වැඩ, ෆෝන් එක පාවිච්චි කරන එක දක්වාම අපේ අත් දෙක නැතුවම බැහැ. ඒත් මේ තරම් වටිනා අපේ අතයි, මැණික් කටුවයි ගැන අපි ඇත්තටම කොච්චරක් දේවල් දන්නවද? https://nirogilanka.com/hand-and-wrist-what-to-know/
Labels:
comment here