සමහර වෙලාවට ජීවිතේ ප්‍රශ්න එනකොට, හිතට ලොකු බරක් දැනෙනකොට, ඒක දරාගන්න එක හරිම අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඔයාටත් එහෙම වෙලා තියෙනවද? ඒ වගේ වෙලාවට, සමහරු තමන්ට දැනෙන මානසික වේදනාව අඩු කරගන්න, නොදැනුවත්වම වගේ තමන්ටම පොඩි පොඩි හරි රිදවගන්න පෙළඹෙනවා. https://nirogilanka.com/12201-self-harm/


Labels:



comment here



Copyright © ECG Cases.